Car Burn Due To Illegal Cow Transport
අම්මවයි පැටියවයි මරන්න
ගෙන ගිය

මරක්කල කාර් එක ගිනි ගනී
වීඩියෝව මෙතැනින් බලන්න


බද්දේගම නගරයට මහත් හිසරදර‍යක්ව පැවති ගවයන් සොරකමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකුගේ spKW-2557 නමැති මෝටර් රථයකට නගර වැසියන් විසින් ගිනි තැබූ පුවතක් වාර්තා වෙනවා.සිදුවීම සිදුව ඇත්තේ අගෝස්තු 13 වෙනිදා රාත්‍රීයේ.මෙදින බද්දේගම ගවයන් හොරකම් කිරීමට පැමිණි ජාවාරම්කරුවන් දෙදෙනා පසුපස නගරවාසීන් හඹා ගොස් තිබුනද ඔවුන්ට ජාවාරම් කරුවන් දෙදෙනා අල්ලා ගැනීමට නොහැකිව තිබෙනවා.ඉන්පසුව මහත් සේ උරණ වූ නගරවාසීන් ගවයන් සොරකම් කිරීමට ජාවාරම්කරුවන් පැමිනි මෝටර් රථය ගිණි තබා විනාශ කොට තිබුනා.සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබු පුද්ගලයෙක් මෙලෙස පවසා තිබුනා.
"ඊයෙ රාත්‍රීයේදී ගවයන් සොරකම් කර ගෙන යාමේ අරමුණින් බද්දේගමට පැමිණි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙක්ව ගමේ ජනතාව විසින් කොටු කර ගැනීමට යාමේදී ඔවුන් දෙදෙනා පැන ගොස් ඇති අතර කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනා පැමිණි මෝටර් රථය ගිනිබත් කොට ඇත.ගව ඝාතනය, ගව මස් අලෙවිය සිදු නොවෙන බද්දේගම පුරවරයේදී සිදු වීමට ගිය එම පාපතර ක්‍රියාවට එරෙහිව පෙරමුණ ගත් බද්දේගම ජනතාවට ප්‍රණාමය...!!!"

පින්තූර සහ වීඩියෝ පහලින් බලන්න




Subscribe here

Related Posts:

below ad

ramith rambukwella pre shoot
gossip lanka news

Visitor Counter

Short News

Hot Posts

Social