Meat Selling Board Before Nikini Poya Day
"හෙට පෝය" කියලා 
පෝය දවසට කලින් දවසේ 
මස් විකුණුවේ මෙහෙමයි 

අගෝස්තු පොහොය නොහොත් නිකිණි පොහොය අදට(7) යෙදී තිබෙනවා.නමුත් ඊයේ(6)දින කැමරා කාචයේ සටහන් වූ පින්තූරයක් අප වෙත ලැබී තිබෙනවා.
එනම් මස් කඩයක "හෙට පෝය" ලෙස සඳහන් වූ බෝඩ් කැබැල්ලක් එල්ලා තිබෙන අයුරුයි.
                   පෝය දිනයේ සුරා සැල් වසා දැමීමට රජයෙන් නියෝග නියෝග කර ඇති නිසා ඊට පෙර දවසේදී මිනිසුන් මත්පැන් මිලදී ගන්නා බව නොරහසකි.ඒ තියරිය මේ වන විට මස් කඩයටත් දැන් පැමිණ ඇත.පෙර දිනයේදී මිලදී ගන්නා නිසා පෝය දිනයට පමණක් බාර් වසා තැබීමෙන් පලක් නොවන බව මෑතකදී මංගල සමරවීර අමාත්‍යවරයා පවසා තිබුණි.
නිකිණි පොහොය දිනයේ වැදගත්කම 
1.මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ මුලිකත්වයෙන් සහ අජාසත්ත රජුගේ ප්‍රධාන අනුග්‍රහයෙන් පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
2.භික්ෂූන් වහන්සේලා පසු වස් එළඹීම.
3.ආනන්ද හිමියන් රහත්වීම.
Meat Selling Board Before Nikini Poya Day
Related Posts:

Visitor Counter

Short News

Hot Posts

Social