anyagamikaranaya beruwala
බේරුවල අන්‍යාගමික 
ප්‍රචාරණ මෙන්න 

2017-12-28 වන දින බේරුවල මොරගල්ල ප්‍රදේශයේ බෞද්ධයන් වෙනත් ආගමකට හරවා ගැනීමේ උපක්ක්‍රමයක් මෙම වීඩියෝවෙන්  හෙළිදරව් වේ.
කටුකුරුන්ද හන්දියේ පිහිටා ඇතැයි කියන "නමස්කාර" නම් මධ්‍යස්ථානයක(කොළ පාට ගේට්ටු සහිත)සිට පැමිණි කාන්තාවක සිය දියණිය සමග මෙම සිදුවීමට දායකත්වය සපයා ඇත.සෑම ඉරු දිනකම එම මධ්‍යස්ථානය තුල රැස්වීම් ඇතැයිද පවසයි.අවශ්‍ය නම් ඕනෑම විස්තරයක් එම ස්ථානයට පැමිණ දැනගත හැකි යැයිද එම කාන්තාව පවසනු ලබයි.
වීඩියෝව පහලින් බලන්න 

Subscribe here

Related Posts:

below ad

ramith rambukwella pre shoot
gossip lanka news

Visitor Counter

Short News

Hot Posts

Social