Indian fans pray for India victory with Lord Ganesha idols in different cricketing poses
Gossip Lanka - 
අන්තිමේදී ඉංදියාව 
පැරදිලා 

ඉන්දියාවේ චෙන්නායි හි ඊයේ (ජූලි 9) අමුතු දෙයක් සිදුවිය.අද පැවතුනු තරඟයෙන්
නවසීලන්තයට එරෙහිව ඉන්දියාව දිනවනු පිණිස ගණදෙවියන්ගේ ඇල්ම බැල්ම ලබා ගනු රිසියෙන් ගණ දෙවියන් විවිධ ක්‍රිකට් ඉරියව් වලින් සිටින සේ සාදා ඊට පුද සත්කාර කිරීමේ අවස්ථාවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරතිබුණි.

හිංදු චාරිත්‍ර අනුව දවස පටන් ගැනීමට පෙර ගණදෙවියන් වන්දනා මාන කිරීම,ගණ දෙවියන්ගේ ස්ත්‍රෝත්‍ර ඇසීම දවස සාර්ථක කරගැනීමේ සුහ කටයුත්තක් ලෙස හින්දූන් සලකයි.ලංකාවේ සමහර සුළු බෞද්ධ ව්‍යාපාරික ස්ථාන වල පවා උදෑසන එම භජන් ගීත වාදනයන් දමනු ලබයි.
කෙසේ නමුත් තරඟය පැවති අද දවසේදී(ජූලි 10)ඉන්දියාව පරදා ජයග්‍රහණය අත් කරගැනීමට නවසීලන්තයට හැකි විය.අවසානයේදී සෑදු ගණ දෙවි ප්‍රතිමා වලට කුමක් වුනි දැයි දැන ගැනීමට පලවූ මාධ්‍ය වාර්තාවක් සොයා ගැනීමට නොහැකි විය.

Indian fans pray for India victory with Lord Ganesha idols in different cricketing poses 1

Indian fans pray for India victory with Lord Ganesha idols in different cricketing poses 2

Indian fans pray for India victory with Lord Ganesha idols in different cricketing poses3
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive