Sihinayaki-Re-With-President-Maithripala-Sirisena
Sihinayaki Re | Maithripala Sirisena
ඔබ ඒ නෝනටම විතරද 
ආදරේ කරේ ?

"සිහිනයකි රෑ" සංගීත වැඩසටහනේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ විශේෂ වැඩසටහනක් සැප් 22
ඉරිදා(ඊයේ)ජාතික රූපවාහිනියේ රාත්‍රී 10.20 ට පමණ විකාශය විය.එම වැඩසටහනේදී ජනාධිපති තුමා තෝරා ගන්නා ගීත 10 ක් ජානක වික්‍රමසිංහ සංගීත ශිල්පියා ගායනය කරනු ලබයි.එම වැඩසටහනේදී හාස්‍ය උපදවන සිදුවීම් ද එතුමා ප්‍රකාශ කරනු ලබයි.එලෙසම එතුමා තේරූ ගීත විචාරයද කරනු ලබයි.එම සම්පූර්ණ වැඩසටහන පහලින් බලන්න.

එතුමා තේරූ ගීත 10

1.දවසක් පැල නැති හේනේ
2.මට මව් කිරි දුන් පැරකුම් සමුදුර
3.අම්මා සඳකි
4.චන්ද්‍රා මෙ රෑ පායා ආවා
5.එන්න මදනලේ
6.මිහිරැති වසන්ත කාලේ
7.පූජාසනයේ ඔබ හිඳුවා
8.මේ තරම් සියුමැලිද කළුගල්
9.සන්නාලියනේ...සන්නාලියනේ
10.පටු අදහස් නම්



Sihinayaki Re |2019- 09- 22| Hon. President Maithripala Sirisena | Rupavahini
 
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive