Burqa - Niqab,helmet ban lifted
Burqa - Niqab ban lifted! 
නිකාබ් - බුර්කා 
තහනම ඉවතට 

නිකාබය සහ බුර්කාවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව හදිසි නීතිය යටතේ තහංචි පැනවුණු අතර මේ වන විට හදිසි
නීතිය ඉවත්කොට ඇති බැවින් එම නිකාබ්-බුර්කා තහනමද ඉවත්වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අමාත්‍ය හලීම් වෙත ලිපියකින් දන්වා තිබෙනවා.එම ලිපිය පහලින් බලන්න.

niqab burqa ban sri lanka ajith rohana
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive