nelum kuluna alias lotus tower
Lotus Tower(Nelum Kuluna)
නෙළුම් කුළුණේ  
ඔබ නොදැකපු දේ 

'නෙළුම් කුලුන' සැලකෙන්නේ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙසයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 16 වැනිදා සවස 5 ට නිල වශයෙන් මෙය විවෘත විය.බේරේ වැව අසල ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඉදිකර ඇති නෙළුම් කුළුණේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සදහා පමණක් වෙන් කර ඇති අතර  කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විතයි.

කොළඹ අහස උසට නැගුනු ගොඩනැගිලි අතරට එක්වුණු නෙළුම් කුලුනේ ඉදිකිරීම් ඇරැඹුණේ චීන සමාගමක් සහ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන්ගේ ද එකමුතුවෙනි. කුලුන ඉදිකිරීමේ කටයුතු ඇරැඹුණේ 2012 සිටය.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි. ප්‍රධාන වශයෙන්  රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ ස්ථානයක් ලෙස මෙම කුලුන භාවිත කිරීමට නියමිත අතර ඊට අමතරව උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියකින් ද කුලුන සමන්විත වෙයි
 ගුවන් විදුලි සේවාවන්ද එහි සිට විකාශයකරන්නට තවම සූදානමක් නැත. රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා නෙළුම් කුළුණ ඔස්සේ ලබා දීමට තව ටික කලක් ගතවනු ඇති බව වාර්තාවේ.
නෙළුම් කුලුනේ ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණයක් ලබාදීමට කටයුතු කළේය. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් වැඩසටහන යටතේ ඒ සඳහා ගිවිසුම්වලට අත්සන් කෙරුණි.

ඒ අනුව,  චීනයේ ‘එක්සිම්’ බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය කෙරුණි.  නෙළුම් කුලුන මගින් ලැබෙන ආදායමෙන් වසර 40 කින් එම ණය මුදල ගෙවීමට සැලැසුම් සකස් විය. දින 912 කුලුන ඉදිකර අවසන් කිරීමට සැලැසුම් කර තිබුණත්, එය කළ නොහැකි විය.වැඩි විස්තර සහ පින්තූර පහලින් බලන්න.
lotus tower sri lanka website HERE 

nelum kuluna photos

lotus tower sinhala

lotus tower plate, nelum kuluna

nelum kuluna

lotus tower sri lanka



lotus tower,nelum kuluna sri lanka 1

lotus tower,nelum kuluna sri lanka 2

lotus tower,nelum kuluna sri lanka 3

lotus tower,nelum kuluna sri lanka 4

lotus tower,nelum kuluna sri lanka 5

lotus tower,nelum kuluna sri lanka 6

lotus tower,nelum kuluna sri lanka 7

lotus tower,nelum kuluna sri lanka 8

lotus tower,nelum kuluna sri lanka 9

lotus tower,nelum kuluna sri lanka 11

lotus tower,nelum kuluna sri lanka 12

lotus tower,nelum kuluna sri lanka 13

lotus tower,nelum kuluna sri lanka 14

lotus tower,nelum kuluna sri lanka 14

lotus tower,nelum kuluna sri lanka night

lotus tower,nelum kuluna sri lanka 16

lotus tower,nelum kuluna sri lanka 17

lotus tower,nelum kuluna sri lanka 18

lotus tower,nelum kuluna sri lanka 19

lotus tower,nelum kuluna sri lanka 20

lotus tower,nelum kuluna sri lanka 21

lotus tower,nelum kuluna sri lanka 22

lotus tower,nelum kuluna sri lanka 23

lotus tower,nelum kuluna sri lanka 24

lotus tower,nelum kuluna sri lanka 25

lotus tower,nelum kuluna sri lanka 28


lotus tower,nelum kuluna sri lanka 29



lotus tower,nelum kuluna sri lanka 23
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive