sarath-fonseka-sajith-premadasa-ranil-wickramasinghe
සජිත් ජනපති වුනොත් 
අගමැති වෙන්නෙ රනිල් 
[VIDEO]

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් ප්‍රේමදාස 2020 ජනපති අපේක්ෂක ලෙස පත් කෙරූ විට වත්මන් පක්ෂ නායකවරයා(රනිල් වික්‍රමසිංහ)එම තනතුරේම සිටින බවත් අගමැති ධූරයට පත්වන බවත් ප්‍රකාශ වූ බව සරත්
ෆොන්සේකා මහතා පවසනවා.හිරු TV නාලිකාවේ Hard Talk වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.වීඩියෝව පහලින් බලන්න.
 
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive