[VIDEO] Sajith Premadasa "Sri Mukhaya"
බුදුන්ට කියන ශ්‍රී මුඛය 
සජිත් තමන්ට කියූ හැටි 
[VIDEO]

සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවති ජාතික සේවක සංගමයේ සම්මේලනයක් සඳහා ජනපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද(ඔක් 4)පස්වරුවේ සහභාගී වූ අතර එහිදී ඔහු පැවැත්වූ
කතාව සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයට ලක්වී ඇත.
                 බුදුන්වහන්සේගේ මුඛය පමණක් "ශ්‍රී මුඛය" ලෙස හඳුන්වන අතර එය සජිත් ප්‍රේමදාස විසින් තම මුඛයටද ආදේශ කරගැනීම නිසාවෙන් ඔහුගේ එම වචන හැසිරවීම දෝෂදර්ශනයට ලක්වී ඇත.

එම වීඩියෝව පහලින් බලන්න 
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive